Non-residential Meditation and Dhamma Program by Ven. Wegodapola Wimalagnana at Kenwick Buddhist Temple from Saturday 21st to Monday 23rd October

Categories: Temple News

Non-residential Meditation and Dhamma Program (in Sinhala medium)
conducted by Ven. Wegodapola Wimalagnana Thero
21st to 23rd October 2017 at Sri Lanka Buddhist Vihara, Kenwick.
Program:                                                                               
Saturday 21st            – 8 am to 4 pm
Sunday 22nd             – 8 am to 3 pm
Monday 23rd             – 8 am to 4 pm

Lunch dana will be provided.

—————-

Please note: This program will be followed by a residential meditation retreat at Jhana Grove Meditation Retreat centre by Ven. Wimalagnana from 27 October to 2 November 2017. For more detail email info.perth@bhaddekavihari.org

———————

පූජ්‍ය වෑගොඩපොල විමලඥාන සවාමීන් වහන්සේ
විසින් මෙහෙයවනු ලබන 3-දින භාවනා සහ දහම් වැඩසටහන (සිංහල මාධ්‍යයෙන්)
2017 ඔක්තෝබර් 21 සිට 23 දක්වා කෙන්වික් විහාරථානයෙදි පැවැත්වේ

                                        වැඩසටහන:

               21 සෙනසුරාදා     – උදෑසන 8 සිට සවස 4 දක්වා
               22 ඉරිදා            – උදෑසන 8 සිට සවස 3 දක්වා
               23 සඳුදා            – උදෑසන 8 සිට සවස 4 දක්වා

දිවා දානය සපයනු ලැබේ.

———————

කාරුණික අවධානයට: මෙම වැඩසටහට පසු විමලඥාන සවාමීන් වහන්සේ විසින් නේවාසික භාවනා වැඩසටහනක් ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 2 දක්වා Jhana Grove භාවනා මධ්‍යස්ථානය් දී පැවැත්වේ. මේ සඳහා email මගින් විමසන්න (info.perth@bhaddekavihari.org)