Upcoming Events 


පොසොන් පොහොය මංගල්‍යය – 2026

පින්බර පොසොන් පසොලොස්වක පොහොය නිමිත්තෙන් පවත්වන පොසොන් පොහොය මංගල්‍යය – 2026 ජුනි මස 27 වන සෙනසුරාදා කෙන්වික් හි පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේදී … ඔබ සැම සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා…..

මහා වෙසක් කලාපය– 2026

මහා වෙසක් මංගල්‍යය – 2026 සදහම් සුවඳින් සුවඳවත් වන පින්බර වෙසක් මංගල්‍යය   කෙන්වික් හි පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේදී … සෙනසුරාදා සහ ඉරිදා (මැයි මස 30 සහ 31) ඔබ සැම සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා…..