2nd Ata Sil & Meditation Program of the Month on Saturday , 21st December at Our Temple From 08:00am To 05:00pm

Categories: Temple News

Dear Friends,

2nd Ata Sil & Meditation Program of the Month on Saturday 21st December 2019 at Our Temple From 08:00am to  05:00pm

  • 08:00 am – AtaSil & Dhamma Talk by Resident Monk
  • 09:00 am – Walking / Sitting Meditation
  • 10:00 am – Dhamma Talk or  Walking / Sitting  Meditation
  • 10:45 am – Buddha Puja & Dhawal Dana
  • 12:30 pm – Walking Meditation
  •  01:30 pm – Dhamma Talk
  •  02:45 pm – Gilanpasa ( Evening Tea Break)
  •  03:00 pm – Dhamma talk or  Walking / Sitting  Meditation
  •  04:00 pm – Dhamma Talk  & Pansil  by Resident Monk to end the program

Dhawal Dana will be provided.

All Are Welcome !

Theruwan Saranai,

SLSBS

දෙවන අටසිල් සහ භාවනා වැඩ සටහන – 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා උදේ 8:00 සිට සවස 5:00 දක්වා 

  • පෙ.ව. 08:00 – අටසිල් සමාදන් වීම  සහ ධර්ම දේශනාව
  • පෙ.ව. 09:00  – භාවනාව  
  • පෙ.ව. 10:00  – ධර්ම දේශනාව හෝ භාවනාව
  • පෙ.ව. 10:45  – දවල් බුද්ධ පුජාව සහ දානය
  •  ප.ව.  12:30  – භාවනාව  
  •  ප.ව.  01:30  – ධර්ම දේශනාව
  •  ප.ව.  02:45  – ගිලන්පස  ( සවස තේ විවේකය )  
  •  ප.ව.  03:00  – ධර්ම දේශනාව හෝ භාවනාව
  •  ප.ව.  04:00 –  ධර්ම දේශනාව සහ සිල් පවාරණය  

දවල් දානය සැපයීමට අප පින්වතුන් කටයුතු සලසා ඇත.

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

තෙරුවන් සරණයි

ශ්‍රී ලංකා බෞද්ධ සංගමය